අල්ලිරාජාගේ ස්වර්ණවාහිනිය, රෙනෝ ද සිල්වා මිලදී ගැනීමේ සූදානමක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. EAP ජාලයට අයත් ව තිබූ ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලය අල්ලිරාජා සුභාෂ්කරන් නම් ව්‍යාපාරිකයෙකු විසින් මිලදී ගත් අතර නැවත එම පුද්ගලයා විසින් ස්වර්ණවාහිනිය හිරු මාධ්‍ය ජාලයේ අයිතිකරු රෙනෝ ද සිල්වා මහතා මිලදී ගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් පුවතක් වූ අතර මෙහි නිරවද්‍යතාවය සොයා බැලීමට අප පියවර […]

Continue Reading

හිරු මාධ්‍ය නාලිකාවට රජයෙන් රතු නිවේදනයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් සිදු කරන නොමග යවන සුළු ලෙසින් පුවත් වාර්තා කිරීම හේතුවෙන් බොහෝ පිරිසක් අසත්‍ය තොරතුරු සත්‍ය ලෙස උපකල්පනය කරනු ලබනවා. එවැනි පුවත් වාර්තාකරණය සිදු කළ මාධ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තව ත් අසත්‍ය තොරතුරක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ […]

Continue Reading

FACT CHECK: ගෑස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජවිපෙ නායකයා පැවසූ බවට පළවන ව්‍යාජ සටහන් පෙළක්.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මුල්කරගනිමින් විවිධාකාරයේ අසත්‍ය මෙන්ම නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා බොහෝ අවස්ථාවල දී පැතිරෙනවා. මේ ජවිපෙ නායකයා සම්බන්ධයෙන් පැතිර යන එවැනි ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබදව අප සිදුකළ විමර්ශනයක්. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් පිටු කිහිපයක් මඟින්ම හුවමාරු කරගෙන තිබු  ජනතා විමුක්ති පෙරමුණේ […]

Continue Reading

FACT CHECK: මෙරට එන්නත්කරණයේ දී කොටසකට වතුර එන්නත් කරන බවක් බැසිල් කිව්වා ද?

ලංකාව පුරා එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් දියත් වුව ද ඒ හා සමාන ලෙසින්ම කොවිඩ් ව්‍යාප්තියේ ද සීඝ්‍ර වැඩිවීමක් පසුගිය මාසයේ දී විශේෂයෙන්ම පෙන්නුම් කර තිබෙන අතර නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කිරීමට ද රජය විසින් තීරණය කරනු ලැබුවා. මෙරට ලබාගෙන එන්නත් සහ ඒවායේ සාර්ථකත්වය ගැන ද විවිධ පාර්ශව ප්‍රශ්න නඟා තිබුණ ද වෛද්‍ය ක්ෂේත්‍රයේ […]

Continue Reading