ඇමැති ප්‍රසන්න රණතුංගට තලවතුගොඩ හෝටලයකදී ජනතාවගෙන් හූ ප්‍රහාරයක්?
ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන්ට වැඩිවන ජීවන වියදම හමුවේ ජනතාව විවිධාකාරයෙන් විරෝධය පළ කරන බවට වන ප්‍රචාර වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් සිදුවීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණුසොයා බැලීමක් . සමාජ ජාලා සටහන් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඇමැති ප්‍රසන්න රණතුංගගේ ඡායාරූපයක් සමගින් සටහනක් එක්කරමින් සදහන් කර තිබුණේ තලවතුගොඩ ප්රදේශයේ හෝටලයක රාත්රී ආහාරය සදහා ගිය […]
Continue Reading