බහරේන් රජු සිය රොබෝ ආරක්ෂකයා සමඟ පැමිණි අවස්ථාවක් ද? (VIDEO)
බහරේන් රජු සිය රොබෝ ආරක්ෂකයෙකු සමඟ ඩුබායි වෙත පැමිණි බව හඟවමින් වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වන බව අපට දැකගත හැකි උනා. මෙම පෝස්‍ටුව තුලින් දක්වා තිබුනේ “බහරේන් රජු ඩුබායි වෙත පැමිණෙන්නේ ඔහුගේ රොබෝ බොඩිගාඩ් සමග.. 360° කැමරා සහ ආරක්ෂිත අවි වලින් සන්නද්ධව තාක්ෂණය වෙන කවරදාටත් වඩා වේගයෙන් ගමන් කරයි. දැන් දේශපාලකයින්ටද මෙය ඇණවුම් කළ හැකිය” […]
Continue Reading