FACT CHECK: IDH රෝහලේ වෛද්‍ය ඇඳුම් හා උපකරණ හිඟයක්?

ජාතික බෝවන රෝග නිවාරණ ආයතනයේ (IDH) වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලය සඳහා මේ වන විට ශෛල්‍ය කර්ම සඳහා භාවිතා කරන ඇඳුම් හා ඇතැම් උපකරණවල හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර සටහන් හුවමාරු වුණා. මෙහි නිරවද්‍ය තාවය සොයා අප කළ විමර්ශනය පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : IDH රෝහලෙන් පණිවිඩයක් ලෙස දක්වමින් සඳහන් කර තිබුණේ, රෝහලේ […]

Continue Reading

FACT CHECK : IDH රෝහලෙන් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් කොරෝනා වෛරසයේ pH අගය ගැන නිවේදනයක් නිකුත් කලේ නැත!

කොරෝනා රෝගය මෙරට තුල පැතීරීමේ වර්ධනයත් සමග රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා පිළිපැදිය යුතු සෞඛ්‍ය පිලිවෙත් යන තේමාවන්ගෙන් විවිධාකාරයේ තොරතුරු  ඇතුළත් සටහන් හුවමාරු වන බවක් අපට පෙනී යනවා. විශේෂයෙන්ම දේශීය බෙහෙත් වට්ටෝරුව මේ අතර බොහෝ වශයෙන් හුවමාරු වුවද කොවිඩ්19 ආසාදනය සඳහා මේ වන තෙක් කිසිඳු ඖෂධයක් සොයාගෙන නැති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයන නිර්දේශ කරන්නේ […]

Continue Reading

මේ අංගොඩ IDH රෝහල නොවේ. මැලේසියාවේ රෝහලක දර්ශනයකි.

දිවයිනේ කොරෝනා වෛරස් රෝග ආසාදිත රෝගීන්ට මෙන්ම බෝවෙන රෝග  වැලඳුණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රමුඛස්ථානය ගන්නේ අංගොඩ පිහිටි ජාතික වසංගත රෝග විද්‍යායතනයයි. ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමේදී බහුතරයක් රෝගීන් මෙම රෝහලේ ප්‍රතිකාර වෙත යොමුකිරීමත් සමඟම ජනතා අවධානයද එහි ක්‍රියාකාරම් සඳහා යොමුවී ඇත. සමාජ මාධ්‍ය ජාලය තුළ ද අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග  විද්‍යායතනය පිළිබඳව […]

Continue Reading

Fact Check : කොතලාවල රෝහල කොරෝනා ආසාදිත ඕනෑම රෝගියකුටම ප්‍රතිකාර කිරීමට සුදානම්!

කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා පැතිර යත්ම ශ්‍රී ලංකා රජය ද  එම රෝගයට මුහුණ දීමට විශේෂ සූදානම් දැක් වූ අතර මෙරටට පැමිණ සිටි විදේශිකයින් පවා මෙම වැඩපිළිවෙළ අගයකර තිබෙනු දැකගන්නට ලැබුණි. ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කොරෝනා කාර්ය සාධක බලකාය විසින් ලංකාවේ දී රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍යමය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට යුහුසුළු විය. කොරෝනා […]

Continue Reading

IDH රෝහලේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නැත

ලංකාවේ බෝ වන රෝග සඳහා ඇති ප්‍රමුඛම රෝහල වන්නේ අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයයි (IDH) ශ්‍රී ලංකාවේදී කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ ප්‍රථම රෝගියා වන චීන ජාතික කාන්තාවටද ප්‍රතිකාර කෙරුණේ මෙම රෝහලෙනි. කොරෝනා වෛරස් ආසාදනය ලංකාවේ සීඝ්‍රව ව්‍යාප්ත වීමත් සමගම සියලු දෙනාගේ අවධානය යොමු වූයේ මෙම රෝහල වෙතය. මෙවන් පසුබිමක ශාලිත සඳරුවන් වර්ණකුලසුරිය නමැතතෙකුගේ […]

Continue Reading