FACT CHECK: සුදු පැහැති අලියකු පිළිබඳව පළවූ නොමඟ යවන සුළු සටහනක්!

ස්වභාවික පැහැයට වඩා වෙනස් පැහැ ඇති සතුන් පිළිබඳව වාර්තා කලින් කලට ලොව සතර දෙසින් වාර්තා වේ. බොහෝවිට දුර්ලභ මෙවැනි සත්ව උපත් සඳහා එම සතුන්ගේ මෙලනින් වර්ණකවල ඇතිවූ වෙනස් වීම් හේතුවෙනවා. ලංකවේ කොවිඩ් පළමු රැල්ල සමයේ සුදු පැහැති අල්බීනෝ මුවෙකු පිලිබඳ ඉංග්‍රීසි බසින් සිදුකල විමර්ශනයක් මෙතනින්. හින්දු කෝවිලක සිටින සුදු පැහැති අලියෙකු පිළිබඳව පලවන සටහනක් පිලිබඳ […]

Continue Reading

FACT CHECK : ඉක්මන් සුව පතා පල කර ඇති මෙම ඡායාරූපයේ පෙන්වන දැරිය මීට වසර 3කට ඉහතදී මෙලොවින් සමුගත්තා!

විවිධ ලෙඩ රෝග තත්වයන් සුව කර ගැනීම සඳහා මුදල් අපේක්ශාවෙන් රෝගීන්ගේ විස්තර සමාජ ජාලා වල හුවමාරු වනු අපට දැකිය හැකියි. එමෙන්ම ඇතැම් අය තමන්ට වැලඳී ඇති ලෙඩ රෝග සුව කර ගැනීමට ආශිර්වාද අපේක්ශාවෙන්ද ඒවා පිලිබඳ ඡායාරූප සටහන් සමාජ ජාලා වලට එකතු කරන බව අපට දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය සටහන්: රෝගී තත්වයක් සුව වීමට ආශිර්වාද ඉල්ලා […]

Continue Reading

FACT CHECK : ඉන්දියාවේ හත්‍රාස් ප්‍රදෙශයේ සමූහ දුෂණයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ දැරියගේ ඡායාරුපයක් නොවේ..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙහිහි පිහිටි හත්‍රාස් නම් ග්‍රාමයෙහි පසුගිය සැප්තැම්බර් මාසයේ සිදු වූ සමූහ දූශන සිදුවීමක් ඉන්දීයාවේ මෙන්ම ලෝව පුරා බොහෝ දෙනෙකුගේ අවදානයට ලක් වූ සිදුවීමක් බවට පත් උනා.ඉන්දියානුවන් බොහෝ දෙනෙක් මේ සිදුවීම සම්බන්ධව දැඩි කම්පනයට ලක්ව තිබුනා.පසුගිය සැප්තැම්බර් 14 වැනිදා ගවයන්ට අවශ්‍ය කෑම ලබා ගැනීමට ගොවිපල වෙත යන අතරේ උසස් කුලයේ යයි සැලකෙන පවුල් වල […]

Continue Reading

දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

ශල්‍යකර්මයන් වෙනුවෙන් බොහෝ දෙනා ආධාර ඉල්ලා සිටිමින් පළවන සටහන් බොහෝ විට අපට මුහුණු පොතේ දැකගන්නට ලැබෙනවා. විශාල මුදලක් වැයවන සැත්කම් වෙනුවෙන් ආර්ථික ශක්තියක් නොමැති අය මෙසේ ආධාර අපේක්ශාවෙන් මෙසේ ෆේස්බුක් හරහා මුදල් එකතු කිරීම සඳහා fundraiser වැනි ක්‍රමද යොදාගන්නවා. මේ අතර සත්‍ය නොවන කරුනු සටහන් කරමින් වංචනික ලෙසද මෙසේ මුදල් එකතු කරන අවස්ථා මෙන්ම පාඨකයින්ගේ […]

Continue Reading

ඉන්දියවේ ඡායාරුපයක් ලංකාවේ පොලිස් සහ හමුදා නිලධාරීන් ලෙස පෙන්වා දීමක්!

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරොනා වෛරස් ආසාදනය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් සමඟ උරෙනුර ගැටී වැඩ කරන්නේ ලංකාවේ සන්නද්ධ සේවා සමග පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායය. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම, නිරෝධායන කටයුතු සඳහා නියැලී සිටින සෞඛ්‍යය සේවකයින්ට ආරක්ෂාව සැපයීම, නිරෝධායනය මගහැර සිටින පුද්ගලයින් සොයා ගැනීමට සහ නිරෝධායන කඳවුරු පවත්වාගෙන යෑමට වැනි කාර්යයන් සඳහා […]

Continue Reading

ලංකාවේ කලු දිවියන්ගේ වීඩියෝ දර්ශන නොවේ!

ලංකාව ජෛව විවිධත්වයෙන් ඉහළින්ම ඇති රටකි. එමෙන්ම දිවියන් නැරඹීම සඳහා ලොව හොඳම රට ලෙස පිළිගැනෙන වූයේද ශ්‍රී ලංකාවය. යාල, විල්පත්තු, කුමන, ලුණුගම්වෙහෙර සහ හෝර්ටන් ජාතික වනෝද්‍යානය තුල දිවියන් පහසුවෙන් දැකගැනීමට හැකිය. කලකට ඉහත දිවයින කළු ව්‍යාඝ්‍රයන් සිටින බවට සාධක හමු වී තිබුණද මෑත කාලයකදී එවැනි සාධක කිසි දෙයක් හමු නොවීය. එහෙත් තෙත් කලාපීය ඝන වනාන්තර […]

Continue Reading

රානු මොන්දාල්ගේ නව විලාසිතාවක් කරළියට?

ඉතාමත් සුළු කාලයකදී ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැගි චරිතයක් ලෙස රානු මොන්දාල් හැඳින්විය හැකිය. අහඹු සිදුවීමක් මගින් ජනප්‍රියවු ඇය පිළිබඳව අවධානය යොමුකළ ඉන්දියාවේ Sony Entertainment රූපවාහිනී නාලිකාව, ඔවුන්ගේ රියැලිටි වැඩසටහනකට ආරාධනය කිරීමත් සමගම ඇයගේ ගායන කුසලතාවයන්, චිත්‍රපට නිෂ්පාදකයන් මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේත් අවධානයට ලක්වීමට පටන් ගත්තේය. “රානු මොඩල්ගේ නව විලාසිතාවක් කරළියට” නම් සිරසින් රානු මොන්දාල්ගේ සේයාරුව යයි […]

Continue Reading

සජිත්ගේ ප්‍රචාරණ කටයුතු කළ ඉන්දියන් ආයතනය ලංකාවෙන් ඉවත් වෙයි?

ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, ජනාධිපති ධූර අපේක්ෂකයින් පිළිබඳ නොයෙකුත් පුවත්, සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන්ගෙන ඇත. තමන් කැමති අපේක්ෂකයින්ට සහය දක්වමින් නොයෙකුත් ආරූඪ නම්වලින් බිහිවුණු සමාජ මාධ්‍ය ජාලා සටහන්, ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳව විවිධාකාර ප්‍රවෘත්ති ඇතුලත් කර සටහන් ඉදිරිපත් කරති. රට වෙනුවෙන් අපි නමැති ෆේස්බුක් පිටුවක, “මෙන්න දැන් ලැබුණු පුවතක්.. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ කටයුතු […]

Continue Reading
Sujith Wilson

Fact-Check : ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි කුඩා දරුවා බේරාගෙන?

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාඩුකට්ටුපට්ටි ප්‍රදේශයේ, වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා හාරන ලද, ඉතා ගැඹුරු පටු ළිඳකට වැටී දෙහැවිරිදි සුජිත් විල්සන් (Sujith Wilson) නමැති කුඩාදරුවා අනතුරට පත්වන්නේ ඉකුත් සිකුරාදා (25) සවස් යාමයේ සෙල්ලම් කරමින් සිටියදී ය. දරුවා බේරා ගැනීම සඳහා ඉන්දීය රජයද මැදිහත්වී මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක කළ ද අද උදෑසන (29) දරුවා ජීවිතක්ෂයට පත්ව රෝහල […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂට අවුරුදු විස්සක් රට පාලනය කිරීමේ වරමක් ලැබී ඇති බවට අනාවැකියක් පළවුයේ නැත

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සමය ලංවීමත් සමඟම ජ්‍යෝතිෂවේදීන් විසින් නොයෙකුත් පුරෝකථනයන් ඉදිරිපත් කිරීම අතීතයේ පටන් සිදුවෙමින් පැවති සිදුවීමකි. ඉන්දියාවේ ජ්‍යෝතිෂවේදී සුනිල් වර්ස්නායි විසින් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 20 ක් රට පාලනය කරන බවට අනාවැකියක් පළකර තිබේ යන පුවත ඊයේ (13) රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය හරහා සීග්‍රයෙන් පළවී තිබෙනු දක්නට ලැබුණි. එමෙන්ම වෙබ් අඩවි කිහිපයක්ද එම පුවත පළකර […]

Continue Reading