ඉන්දියානු රු.500 සහ 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ වැඩි අවධානය දිනා ගැනීමේ අරමුණින් ඇතැම් අවස්ථාවල ෆේස්බුක් පිටු ඔස්සේ නොමග යන සුළු සිරස්තල භාවිත කරමින් මාධ්‍ය සටහන් නිර්මාණය කරන අයුරු අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවල එවැනි සටහන්හි දක්වා ඇති කරුණු නිරවද්‍යතාවයෙන් තොර වීමත් ජනතාව නොමග යැවීමට හේතුවක් වනවා. එලෙස සමාජ මාධ්‍ය […]
Continue Reading