කොවිඩ් ආසාදිත වනිදු හසරංගට ඉන්දීය ක්‍රිකට් සංචාරයේ දී ක්‍රීඩා කරයි ද?
පසුගිය වකවානුවේ දී ලොව අංක එකේ T20 පන්දු යවන්නාගේ ස්ථානයට ද හිමිකම් කී වනිදු හසරංග ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ගේ ආදරයට ලක්වුනු චරිතයක්.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය තුළදී ඔහුට කොවිඩ් වෛරස ආසාදනය වීමත් සමඟ අවසාන තරඟ කිහිපය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුනේ ද නැහැ. එම පසුබිම තුළ වනිදු හසරංග පෙබරවාරි 24 දින ආරම්භවීමට […]
Continue Reading