කච්චතිව් දූපත ඉන්දියාවට පවරලා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කච්චතිව් දූපත අපේ රටේ වගේම දකුණු ඉන්දීය දේශපාලනය තුළත් විටින් විට කරලියට එන මාතෘකාවක්. ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටි නමුත් 1974 ඉන්දු – ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ අයිතියට පත් මෙම කුඩා දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතුය යන්න එදා සිට අද දක්වා දකුණු ඉන්දීය දේශපාලනඥයින් මධ්‍යම […]
Continue Reading