FACT CHECK: අවුරුදු 23 ක මවකට දරුවන් 11 ක්?
මාතෘත්වය යනු ලෝකයේ සෑම සංස්කෘතියකම වාගේ ගෞරවයට ලක්වන සංකල්පයකි. මවක් වීම යනු ජීවිතයට අලුතින් එක්වන වගකීම් සමූහයකි. විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමගම මාතෘත්වය වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.ජාන තාක්ෂණයේ දියුණුවත් සමග මාතෘත්වය සංකල්පීය වශයෙන් වෙනත් අංශ වෙත ද යොමු වී තිබෙනවා. සමාජ ජාල වල ද මේ සම්බන්ධයෙන් නොමග යවන සුලු සටහන් පළවනවා. මේ […]
Continue Reading