FACT CHECK: ලංකාවේ කොරෝනා ආසාදිත කුඩා දැරියක් අසාද්‍ය වූ අවස්ථාවක්ද?
කෝවිඩ් වෛරසය උත්සන්න වී ඇති මෙවැනි වකවානුකදී වුවද ජනතාව තුළ අනිසි බියක් ඇති කරවීමට නොමග යවන සුළු සටහන්, ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීම අපට නිතර දැක ගන්න ලැබෙනවා. රෝහලක ඇඳක් මත අසාද්‍ය තත්ත්වයෙන් පසුවන දැරියකගේ වීඩියෝවක් මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර එමගින් පෙන්වීමට උත්සහ දරා තිබුණේ, ඇය ලංකාවේ වෙසෙන දැරියක් […]
Continue Reading