එප්ස්ටයින් ගොනු වල ජෝ බයිඩන් මියගිය බවට සඳහන් වනවාද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජෙෆ්රි එප්ස්ටීන් ගොනු වලට අනුව සැබෑ ජෝ බයිඩන් මිය ගොස් ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය තුළ පළ වී තිබූ අතර ඒ පිළිබඳ Factcrescendo අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “එප්ස්ටයින් ෆයිල්ස් වලට අනුව සැබෑ ජෝ බයිඩන් මිය ගොස් […]

Continue Reading