මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමත් මාලිමාවට එක්වෙයි ??
ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධව විවිධ පුවත් සමාජ ජාලා හරහා පැතිරෙනවා.ඉන් සමහරක් අසත්‍යයි. මේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සම්බන්ධව පැතිරුණු එවැනි අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් ෆේස්බුක් පිටුවක් විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගත් බවට සටහනක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනේ දැක්වෙන ආකාරයටයි. “යහපාලන රජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය […]
Continue Reading