වෙරළට ගොඩගසා ඇති තල්මසුන් සම්බන්ධයෙන් කුඩා ළමුන් විමසිලිමත් විය යුත්තේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දින කිහිපයකට පෙර පුත්තලම කල්පිටිය ප්‍රදේශයට තල්මසුන් පිරිසක් ගසා ගෙන පැමිණි බවට වාර්තා වුණා. මෙම තල්මසුන්ගෙන් කිහිපදෙනෙක් මියගොස් තිබු අතර ඉතිරි තල්මසුන් මුහුදට මුදාහැරිම සඳහා වන මෙහෙයුම් ක්‍රියාත්මක වුයේ වනජීවී දෙපාර්තුමේන්තුව ,නාවික හමුදාව ,ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිවයි.  මෙවන් පසුබිමක, වෙරළට ගසාගෙන පැමිණි තල්මසුන් පිරිසකට ළමුන් කණ්ඩායමක් හිරිහැර […]

Continue Reading