FACT CHECK: මෑතකදී ආරම්භ වූ දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාව තුළින් ලංකාවේ ගව ඝාතනය ඉහළට?
ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කළ බවට මීට මාස කිහිපයකට පෙර වාර්තා වුනද ඒ පිලිබඳ අවසන් තීරණයක් මෙතෙක් ලබාගෙන නැහැ. මෙවන් පසුබිමක දකූණු ආසියාවේ විශාලතම මස් සැකසීමේ කර්මාන්තශාලාව කටුනායක ආයෝජන කලාපයේදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන්, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් විවෘතවු බවක් පැවසෙන පුවතක් […]
Continue Reading