කාන්තාවන් සමූහයක් එකතුව ඉන්දීය දේශපාලකයෙකුට පහර දෙන වීඩියෝවක්ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා බාරගෙන අවසන්වීම සහ ඒ සදහා දින නියම වීමත් සමගම දේශපාලනඥයන්ට නැවතත් ජනතාව අතරට යාමට සිදුවන තිබෙනවා. පවතින ආර්ථික පීඩනයක් සමගම ජනතාව සිටින්නේ දේශපාලනඥයන් පිළිබද කලකිරීමෙන්. මෙවන් පසුබිමක සමාජ ජාලා හරහා  වීඩියෝවක් හුවමාරුවන අතර ඒ හා සබැදි සටහනේ දැක්වෙන්නේ එම වීඩියෝව මගින්  […]

Continue Reading

FACT CHECK: රත්මලානේ සිදුවූ මංකොල්ලකෑමක CCTV දර්ශන?

නොයෙකුත් ක්‍රම ඔස්සේ විවිධ කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයන්, නොමඟ යවන සුළු ආකාරයෙන් අර්ථකතනයන් සමඟ හුවමාරු කර ගැනීම හේතුවෙන් ජනතාව නොමග යන අවස්ථා අපට සමාජයේ බහුලව දක්නට ලැබෙනවා. එවැනි වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රත්මලාන ප්‍රදේශයේ අවි ආයුධ වලින් සන්නද්ධ වූ ප්‍රධාන හොරු කල්ලියක් විසින් […]

Continue Reading

FACT CHECK: මෙම ඡායරුපයේ දක්වන්නේ සැබැවින්ම මෑතක දී අතුරුදහන් වී සිටින දරුවෙක්ද?

පරිශීලනය කරන්නනගේ අවධානය යොමු කර ගැනීමට හෝ සිය ගිණුම ජනප්‍රිය කර ගැනීම සඳහා හෝ වෙන යම් යටි අරමුණක් ඉටුු කර ගැනීමට බොහෝ ගිණුම් හිමියන් සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය සටහන් ඉදිරිත් කිරීමට පෙළඹී සිටී. විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධ සටහන් ද මෙවැනි ප්‍රබන්ධයන් දක්නට ලැබේ. එවන් ප්‍රබන්ධයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: ලංකාවේ කඳුකරයේ තේ වත්තක් ආශ්‍රිතව අලි රංචුවක් ගැවසෙන අවස්ථාවක් ද?

ශ්‍රී ලංකාවේ වන ගහනය ක්‍රමයෙන් අඩුවීමත් සමග වනාන්තර වල සිටින අලින් ගම් වැදීම් ආශ්‍රිත සිද්ධ අපට විටින් විට අසන්නට ලැබෙනවා. පසුගිය කාලයේ මෙවැනි හේතු මත සිදුවූ අලි මිනිස් ගැ‍ටුම් ද වාර්තා වුනා. එසේම මේ තේමාවෙන් හුවමාරු වන අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයට වන අලින් පිරිසක් තේ වගාවක් ආශ්‍රිතව ගමන් […]

Continue Reading

කිතුල්ගල ප්‍රදේශයේ ඇති දිය තටාකයක් යැයි මුහුනුපොතේ හුවමාරු වන පින්තූරය ලංකාවේ ස්ථානයක් නොවේ !

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සංචාරක කටයුතු සඳහා යම් යම් සීමා පනවා ඇති පසුබිමක ලංකාවේ දර්ශනීය ස්ථාන පෙරට වඩා අලංකාරවත්ව පවතින බව දැනගන්නට තිබෙනවා.ඒ වැඩිපුර මිනිසුන් ගැවසීම සීමා සහිත විම නිසායි. සංචාරයට තහනම් ඇති පසුබුමක ලංකාවේ ඇති දර්ශනීය තැන් ඇතැම් සැඟවුනු පාරිසරික අතින් වැදගත් සංචාරක ස්ථාන පිලිබඳව සමාජ මාධ්‍ය තුල තොරතුරු හුවමාරු වන බව අපිට දකින්නට […]

Continue Reading

පොලිතින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හැර ඇති බව පෙන්වමින් සමාජ මාධ්‍ය තුල හුවමාරුවන වීඩියෝව ශ්‍රී ලංකාවේ දර්ශනයක්ද ?

ඉවත දමන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසා විශාල පරිසර හානියක් සිදුවේ. වතුර බෝතල් සහ පොලිතින් බෑග් මහ මග දමා යෑම බොහෝ දෙනා හුරු පුරුදු වී සිටිති. රජය මෙන්ම පරිසරවේදීන් මෙම පුරුදුවලින් මහජනතාව ඉවත් කිරීම සඳහා මහත් වෑයමක් ගත්තද තවමත් එහි බලාපොරාත්තු ප්‍රතිඵල දැක ගැනීමේ හැකියාවක් දක්නට නොමැත. මෙවන් පසුබිමක ඔස්කා නෝනිස් නමැත්තෙකුගේ ෆේස්බුක් […]

Continue Reading

දෙනියාය ප්‍රදේශයේදී ඡායාරූපයක් ලෙස හුවමාරුවන ඡායාරූපය සැබවින්ම දෙනියායද?

Online Deniyaya සහ Trend නැමති ෆේස්බුක් පිටු දෙකෙහි  “මේ වෙන කොහේවත් නෙමේ. ලංකාවේ පුංචි නුවරඑළිය. දෙනියාය” යන තේමාවෙන්, සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණි. තේ වත්තක් මැදින් ඇති දර්ශනීය  මාවතක යතුරු පැදියක් නවතා තිබූ අතර, යතුරුපැදිකරුගේ අතෙහි රැඳී ලොහමයක් කෝප්පයක තේ වැනි පානයක් ඇති බව පෙනෙන සේ ඡායාරූපය දක්වා තිබුණි.  මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් […]

Continue Reading