FACT CHECK: ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලෝක ශූර මල්ලව පොර ක්‍රීඩක කබීබ් නුර්ගමදෝ හුවමාරු කරගත් ක්‍රීඩා ජර්සියක් ද?
ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතව මිය යන ඉස්ලාම් භක්තිකයන් භූමිදානය නොකර ආදාහනය කිරීම ගැන මුස්ලම් ප්‍රජාව විශාල හඬක් නඟන අතර පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සංවිධානය කළ විරෝධතා දැක ගන්නට ද ලැබුණි. මෙම විරෝධතා සඳහා පක්ෂව සහ විපක්ෂව ද බොහෝ අදහස් ඉදිරිපත් වී තිබුණි. මේ තේමාවෙන් ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලෝක ශූර මල්ලව […]
Continue Reading