FACT CHECK: කිරි සමන් සහෝදරයාගේ සහායත් මාලිමාවට ?
ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිරෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය සහ ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් මෑතක අත්අඩංගුවට ලක්වූ කිරි සමන් හෙවත් ඕශක නිලාන්ව ඈදාගනිමින් සකස්කළ එවැනි අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පළ කර තිබුණු […]
Continue Reading