කිරුලපන ධම්මවිජය හිමියන් ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුළ පැතිරෙන අසත්‍ය ප්‍රචාර!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කිරුලපන ධම්මවිජය හිමියන් ඇතැම් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන භික්ෂුන්වහන්සේ නමක්. ධම්මවිජය ස්වාමින්වහන්සේ විවිධ සමාජ , දේශපාලනික කරුණු පිලිබදව සිදුකරන සමහර ප්‍රකාශ මේ දිනවළ සමාජ ජාලාවල දැඩි කතාබහට ලක්වන ආකාරය දැකගත හැකියි. මේ අතර ඇතැම් සමාජ ජාලා සටහන් වල උන්වහන්සේව දැඩිව විවේචනය කරමින් සදහන් කර තිබුණේ තමන් […]
Continue Reading