Kist සෝස් වෙළඳ දැන්වීමේ සිටින්නේ පාඨලී චම්පික බවට උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

දේශපාලකයින් අලලා විවිධ පැරණි ඡායාරුප සටහන් කිහිපයක් ම පිළිබඳව අප පසුගිය සතිවල ද සත්‍ය කරුණු විමර්ෂණ කිහිපයක්ම සිදු කළා. ඒ අයුරුන්ම හුවමාරු වී තිබු සටහනක “ඔබ දැන සිටියාද? 1994 Kist සෝස් ඇඩ් එකේ හිටියේ මොහු බව” යන වදන් පෙළත් සමඟ දක්වා තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම වෙළඳ දැන්වීමේ සිටි කුඩා දරුවා බවයි. […]

Continue Reading