Fact Check : විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලවල නායකයින් අලලා පළවූ ඡායාරූපවල ඇත්ත නැත්ත!
ශිෂ්‍ය සහනාධාර, පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහිවීම්, පන්ති තහනම යනාදී නොයෙක් කරුණු මුල්කරගෙන ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාලයන්හි ශිෂ්‍යයෝ නොයෙකුත් අරගල ක්රියාවලියවල නිරතවීම නිරන්තරයෙන්ම සිදුවේ. ශිෂ්‍ය ව්‍යාපාර දියත් කරන මෙම අරගල නිසා සමහර අවස්ථාවලදී මහජනතාවද පීඩාවට පත්ව ඇති අතර පෙළපාලිවල යමින් පොලිස් අණ නොතකා ක්‍රියා කිරීම නිසා, ශිෂ්‍යයන් මර්දනය කිරීම සඳහා පොලිසිය විවිධ අවස්ථාවන් වල කඳුළු […]
Continue Reading