ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අලලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!
රටේ සිදුවීම් අලලා ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන් පිළිබඳව විවිධ සටහන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඉදිරිපත් වෙනු දක්නට ලැබුණේය. මෙම සටහන් බොහොමයක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ එම සටහන් උපහාසාත්මක කෝණයකින් පළව ඇති සාවද්‍ය සටහන් බවය. ජාතික ජන බලවේයෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුණු කේ.ඩී. ලාල්කාන්ත අළලා “රතු තරුවේ කණ්ඩායම් යන […]
Continue Reading