FACT CHECK: බුදුන්වහන්සේට අපහාස වන පරිදි කමෙන්ටුවක් පළ කළ තායි ජාතිකයෙකුට වසර 60ක බරපතල වැඩසහිත සිර දඬුවම් පැමිණවුවා ද?
තායිලන්තය යනු බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන රටකි. එහි සියයට 90කට වඩා ජනතාවක් බෞද්ධයන් වෙසෙන අතර බෞද්ධ ස්මාරක බොහොමයක් ද දකින්නට ලැබෙනවා. තායිලන්තයේ රජු එම රාජ්‍යයේ ප්‍රධානියා වන අතර එහි අධිකරණ හා නීති පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම් ව ක්‍රියාත්මක වෙනවා. තායිලන්තයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරයක් පිළිබඳව පළවූ සටහනකින් දක්වා තිබුනේ බුදුන් වහන්සේට අපහාස වන ආකාරයට […]
Continue Reading