බේරුට් පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 22ක් මියගොස් ඇති බවට පළවූ සාවද්‍ය පුවතක්!

අගෝස්තු මස මුල ලෙබනනයේ බේරුට් නගරයේ සිදුවූ පිපිරීමක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය හරහා විශාල වශයෙන් කතාබහට ලක්වූ අතර ශ්‍රී ලාංකකයින් රැසක් එහි විශේෂයෙන්ම රැකියාවේ නිරත වන බැවින් මේ පිලිබඳ සටහන් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද වාර්තා කර තිබුණි. ඒ අතර පිපිරීමෙන් මිනිසුන් ඉහළට වීසි වී ගිය බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක් […]

Continue Reading

ඡායාරූපයේ දැක්වෙන්නේ පිපිරීමෙන් පසු ඉහලට විසිවී ගිය මිනිසුන් නොවේ

මැදපෙරදිග මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව පිහිටි රටක් වන ලෙබනනයේ, අගනුවර බේරූට් නගරයය. එහි වරායේ ගබඩාවක පසුගිය දා මහා පිපිරුමක් සමඟ සිදුවූ විනාශයට බොහෝදුරට හේතු වී ඇත්තේ අනාරක්ෂිතව ගබඩාකර තැබූ පුපුරන සුලු ද්‍රව්‍යවලට ගිනි ඇවිලීමක් බව අන්තර්ජාතික මාධ්‍ය හරහා වාර්තා වී තිබුණද මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැත.  සියයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් කරමින් දහස් ගණනක් තුවාල […]

Continue Reading