ආචාර්‍ය රොහාන් පෙතියාගොඩ මෙවර පරිසරවේදීන්ට ලැබෙන නොබෙල් ත්‍යාගය වන ලිනේයන් පදක්කම හිමි කරගත්තාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලාංකිකයන් ලබා ගත් ජයග්‍රහණයන් පිළිබඳව පුවත් වරින් වර අපට ඇසීමට ලැබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි තොරතුරු හුවමාරු වීම බහුලව සිදුවෙනවා. මේ අතරින් ඇතැම් තොරතුරු නොමඟ යවන සුළු ඒවා විය හැකියි. එනිසා මෙවන් තොරතුරු තවදුරටත් හුවමාරු කිරීමට පෙර, එම තොරතුරු සත්‍ය බවට තහවුරු […]
Continue Reading