වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත්කරන දිනයන් පිළිබඳ නොමඟ යවන සුළු සටහනක් !!
මෙරට පවතින ඉන්ධන හිඟය හමුවේ, ජනතාව ඉන්ධන පෝලිම් අසල දින ගණනාවක සිට එක් රොක් වුණා. එමෙන්ම කළු කඩ වෙළඳුන්, විශාල අගයකට ඉන්ධන විකිණීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ දැඩි අපහසුතාවයට පත් වීමට සිදු වුණා. මේ හේතුවෙන්, මෙම අයථා ක්‍රියා නැවැත්වීමටත්, වැඩි පිරිසකට ඉන්ධන ලබා ගැනීමට හැකි වන අයුරින් වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අදාළ දිනයන්හි […]
Continue Reading