දරුවන් 75 දෙනෙකුට නොමිලේ හදවත් සැත්කම් කිරීම සඳහා ඉන්දියාවට ගෙන යන බවට පළවන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සමාජයට වැදගත් පණිවිඩ බෙදා හැරීම සඳහා ප්‍රබල මෙවලම් ලෙස භාවිත කරනවා. ‍නමුත් මෙවැනි පණිවිඩ වුවද දිගු කාලයක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර සංසරණය වීම හේතුවෙන් සමාජය නොමග යවන අවස්ථා ද, දැක ගන්නට ලැබේ. එවැනි සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.  […]

Continue Reading

පෙබරවාරි මුල් සතියේ සිදුකරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය !!

නිදහස් දිනයට සමගාමිව නුවරදී ජනපති ගමන්ගත් ආචාර රථ පෙළක් ලෙස හුවමාරු වූ වීඩියෝවේ සැබවින්ම සිටියේ කවුරුන් ද? පෙබරවාරි 02,  නුවර නගරයේ, ජනපති රනිල්ගේ මැදිහත් වීමෙන්  නිදහස් සැමරුම් උළෙලක් පැවැත්වූ බවක් හඟවමින් සහ ඒ සඳහා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සහභාගී වූ සුඛෝපභෝගී වාහන රැසකින් සමන්විත ඔහුගේ පරිවාර රථ පෙළක් යන අර්ථකතනය සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය […]

Continue Reading