කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතකල චීන ජාතික කාන්තාවගේ යැයි පැවසෙන සාවද්‍ය ඡායාරූප පෙළක්
ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා පසුගිය ජනවාරි 25වනදා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා යොමුකරන ලදී. සංචාරකයින් කණ්ඩායමක් සමඟ මෙරටට පැමිණි එම චීන ජාතික කාන්තාව, සිය සංචාරය නිමකර ආපසු සිය රට බලා යාමට සූදානම් වන අවස්ථාවේදී කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිය. පසුව එම චීන ජාතික කාන්තාව ජාතික බෝවන […]
Continue Reading