FACT CHECK: මහර බන්ධනාගාරයේ කැරල්ල පාලනය කිරීමට සිරකරුවන් වෙත වෙඩි තැබීමට අණ කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද?
පසුගිය දිනවල ලක්වැසි සියළු දෙනාගේ අවධානය යොමුවු එක් සිදුවීමක් වූයේ මහර බන්ධනාගාරය තුළ සිදු වූ කැරැල්ලයි. කැරැල්ල මැඩ පැවැත්වීමට සහ සිරකරුවන් බන්ධනාගාරයෙන් පලා යෑම වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබූ බවට වාර්තා වී තිබුණි. මෙම කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස සිරකරුවන් එකොලොස් දෙනෙකුට ජීවිත අහිමි වූ අතර විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීය. මෙම සිරකරු කැරැල්ල මැඩ පැවැත්වීමට වෙඩි තැබීමට […]
Continue Reading