පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන කටයුතු වලට රනිල් වික්‍රමසිංහ බාධා කිරීමක් පිළිබඳව, එවකට හමුදාපතිවරයා පවසා නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. චැනල් 4 නාලිකාව මගින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පළකර තිබු වාර්තා වැඩසටහනෙන් පසුව, පාස්කු ප්‍රහාරය සහ එහි පසුබිම පිලිබදව කතිකාවතක් නැවතක් සමාජ මාධ්‍ය තුළ ඇතිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක වාතාවරණය තුළ විවිධ පාර්ශ්වයන් වෙත චෝදනා එල්ලවෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මතුව වැරදි තොරතුරුද බහුලයි. මේ ,එවන් […]
Continue Reading