MAS Holdings’ සිය කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමේ තීරණයක් සහ 26,000ක දැවැන්ත සේවක කප්පාදුවක් කරලද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වරින් වර MAS Holding සමූහය රටින් ඉවත් වෙයි, රට හැර දමා යයි, වසා දමයි යන තේමාවෙන් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු පළ වුණා. ඒ ආකාරයෙන් එම සමූහයට අයත්, ඇඟලුම් නිෂ්පාදන මෙහෙයුම් සිදු කළ මෙත්ලිය කර්මාන්ත ශාලාව හා MAS Holding පිළිබඳ මෑතකදී […]
Continue Reading
