“දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා”, සුනිල් වටගලගෙන් ‘මව්බිම’ පුවත්ටපතට ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අභාවය හා සම්බන්ධ කර ගනිමින් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වූ අතර එවැනි නොමග යන සුළු සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා” යනුවෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල […]

Continue Reading

FACT CHECK: මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ යනුවෙන් ජොන්ස්ටන් පැවසුවාද?

කෝවිඩ් වසංගතය අලලා අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීම මේ දිනවල දැකගන්නට පුළුවන් වෙනවා. Covid-19 හේතුවෙන් ජනතාව මියයෑම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මොහොතක මහ මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ?” යනුවෙන් ප්‍රකාශ කළ බවට සඳහන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. […]

Continue Reading

වනාතවිල්ලුවේ හට ගත්තේ ලැව් ගින්නක් යනුවෙන් ආනන්ද සාගර හිමි පැවසු බවට පළවූ ව්‍යාජ සංස්කරණයක්!

පරිසර විනාශයන් පිලිබඳව මේ දිනවල විශාල වශයෙන් කතාබහට ලක්වෙන අතර මේ හා සම්බන්ධ සත්‍ය මෙන්ම අසත්‍ය හා තහවුරු නොකරන ලද පුවත් සහ විවිධාකාරයේ මත සමාජ ජාලා අවකාශය තුල සැරිසරනු අපට දැකගත හැකියි. පසුගිය කාලයේ මෙවැනි ක්‍රියාකාරකම් සිදුවන අවස්ථා වලදී නොයෙකුත් පාරිසරික සංවිධානවල ක්‍රියාකාරීන් මේ සඳහා මැදිහත්වෙමින් හඬක් නඟන බවද දැකගන්නට ලැබුණා. මෙම කටයුතු වලදී සක්‍රීයව […]

Continue Reading