උණුසුම් කාලගුණයක් පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරල ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාලගුණික රටා වෙමින් පවතින බවට සාක්ෂි මේ වන විට ලොව නන් දෙසින් දැකගන්නට ලැබෙනවා. කෙසේ වෙතත්, අවාසනාවකට මෙන්, මින් පෙර අත් නොවිඳි ආකාරයේ කාලගුණික විපර්යාසයන් පිළිබඳ ව්‍යාජ කටකතා පතුරුවා හරිමින්, ඒ තුළින් මහජනයා තුළ කුතුහලයක් ඇතිකරනමින් නොමඟ යැවීමට ඇතැම් සමාජ මාධ්‍ය […]
Continue Readingමේ දිනවල දිස්ත්‍රික්ක කිහිපයක තැනින් තැන උදේ, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. වැස්සත් සමඟම අයිස් පතිතවීමක්ද දක්නට ලැබුණු බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා විය. ජුලි 8 අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ අයිස් පතිතවීමක් සිදුව ඇති බවට ඡයාරූප මෙන්ම සමාජ මාධ්‍ය සටහන් සටහන් පලවෙමින් පවතී. එම […]
Continue Readingපවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් මිනිස් සිරුරට ඇතිවිය හැකි බලපෑම පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබු අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක කිහිපයකින් ඉහළ යා හැකි බවද දන්වා තිබෙනවා. පවත්නා උණුසුම් කාලගුණයෙන් වියහැකි අයහපත් ශාරීරික බලපෑම් අවම කරගැනීමට වැඩියෙන් ජලය […]
Continue Reading