FACT CHECK: මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් සම්බන්ධ කරමින් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ සහන බලකාය ලෙස ක්‍රියත්මක වන ශ්‍රී ලංකා රතු තරුව නමැති සංවිධානයක මෙන්ම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ලංකා සංචාරයට විරුද්ධව  පැවත්වු  උද්ඝෝෂණය ඇතුළු කාලීන මාතෘකා යටතේ සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් ඉදිරිපත් වී තිබෙනු දැකගනන්ට ලැබුණි. එම සටහන් සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමර්ශනයන්හිදී තහවුරු වුයේ එම සටන් නොමඟ යවන සුළු සහස් […]

Continue Reading

FACT CHECK : මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිනෙන නිසා MCC විරෝධී සිතුවමක් මකා දමන අවස්ථාවක් ද ?

මයික් පොම්පියෝ මහතා නිල සංචාරයක් සඳහා ඔක්තෝබර් 27 (ඊයේ) ලංකාවට පැමිණි අතර ඔහු ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ධූරය දරන පුද්ගලයායි.ඔහු මෙරටට පැමිනීමට පෙර සිටම මේ සංචාරය පිලිබඳව දේශපාලනික වේදිකාවේ කතිකාවතක් ඇතිවී තිබුණි. නිරෝදායන කටයුතු වලට ලක් නොවී මෙරටට පැමිණෙන බවත් රටට අහිතකර ගිවිසුම් සඳහා මෙම පැමිණීම සිදුවන බවත් මෙම සංචාරයට විරුද්ධව අදහස් දක්වන්නන් පවසා තිබුනි.  මේ […]

Continue Reading