FACT CHECK: අත්සන් කරන්න දීපු පෑන, බැසිල් රාජපක්ෂා මහතා සාක්කුවේ දා රැගෙන ගියා ද?
නව මුදල් ආමාත්‍ය ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිව්රුම් දීම අද( ජුලි 08) දින ජනාධිපති කාර්යාලයේදී සිදු විය. දිවුරුම් දීමෙන් අනතුරුව අදාළ ලියවිල්ලට අත්සන් කිරීම සඳහා උපයෝගී කර ගත් පෑන එම අවස්ථාවේදී මේසයේ පෑන් රඳවනයේ තිබූ පෑන බවත් එය අමාත්‍යවරයා කමිස සාක්කුවට දමා ගත් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ […]
Continue Reading