ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය වටා අවධානයට ලක් වූ ආන්දෝලනාත්මක සටහන් ගැන පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මීට වසර දෙකකට පමණ පෙර මෙරට ජාතික ඖෂධ අධිකාරිය හරහා භාවිතයට නුසුදුසු බාල ඖෂධ මෙරටට ගෙන්වා තිබීම ත්, එම බාල ඖෂධ ලබාදීමෙන් රෝගීන්ට ඇති වූ ආසාත්මිකතා, සංකූලතා නිසාත් එය සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මාතෘකාවක් වුණා. මෙම ඖෂධ අතර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු […]
Continue Reading