FACT CHECK: ගල්කිස්ස දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහන ඉංග්‍රීසි සහ චීන භාෂාවෙන් ?
සුන්දර දිවයිනක් වන ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම සඳහා සංචාරකයෝ ලොව නන්දෙසින් දිවයිනට පැමිණෙති. සම්ප්‍රදායිකව බටහිර රටවල් වලින් විශාල සංචාරකයින් පිරිසක් පැමිණිය ද මෑත කාලයේ චීනය වැනි ආසියාතික රටවලින්ද සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පිලිබඳ වාර්තා පළවෙනවා. මෙසේ පැමිණෙන සංචාරක පිරිස් අතර බොහෝ පිරිස් කොළඹ අවට පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ගල්කිස්ස හෝටලය වෙත ද යොමුවෙනවා. මේ අතර ගල්කිස්ස […]
Continue Reading