ජනාධිපතිවරණය සඳහා සහය ඉල්ලා ජනාධිපති රනිල්ගෙන් මහින්ද රාජපක්ෂයට ලිපියක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට දින නියම වීම ත් සමග ජනාධිපති අපේක්ෂකයින් අළලා නොමග යවන හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා එලෙසින් පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කරන කරුණු විමර්ශනයක් මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් : වර්තමාන ජනාධිතපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ […]
Continue Reading