FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මතවාදයන් විකෘති කරමින් සහ උපහාසයට ලක් කරමින් බොහොමයක් සෑම සතියකම වාගේ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. මෙසේ ඉදිරිපත්ව තිබූ බොහෝ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී  උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කළ සාවද්‍ය සටහන් බවට තහවුරු විය මෑත කාලීන සිදුවීම් අළලා, ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අදහස් බව […]

Continue Reading

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයින් අලලා පළවූ සාවද්‍ය සංස්කරණ පෙළක්!

ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත්තේ ආසන තුනක් පමණක් වුවද, එම පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් සහ හිතවාදීන් අළලා සමාජ මාධ්‍ය ජාලය තුළ විවිධ සටහන් දිගින් දිගටම ඉදිරිපත් වනු නිරීක්ෂණය වී තිබේ  Claim 1: “සිංහල ජනතාවට පමණක් වරප්‍රසාද දෙන නීතී අහෝසි කළ යුතුයි” සිරස්තලයෙන් පුවත්පතකට එච්. අයි. තුෂාර මාධ්‍යවේදියා සැපයූ වාර්තාවක් ආකාරයකට සැකසුණු අනුර කුමාර දිසානායක […]

Continue Reading

ජාතික ජන බලවේගය සහ සාමාජිකයින් අලලා සැකසුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ආසන්නයටම පැමිණ ඇත. කොරොනා වෛරස් ආසාදනය මධ්‍යයේ වුවත්, සෑම පක්ෂයක්ම ඉතා උනන්දුවෙන් මැතිවරණ ක්‍රියාදාමයෙහි නිරතව සිටී. එමෙන්ම මෙම මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අළලා සමාජ මාධ්‍ය ජාලයේ නොයෙකුත් සටහන් ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත.‍ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා සැකසුනු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් වල අඩුවීමක් පසුගිය සතියේද […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදිනුයේ මාලිමා ළකුණ යටතේ, ජාතික ජන බලවේගය නමැති සන්ධානයකිනි. එම සන්ධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන් අලලා  සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත්වී තිබු නොයෙකුත් සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින් පසුගිය සති කිහිපය පුරාම කරුණු අනාවරණ සිදුකරන ලදී. එවන් සටහන් කිහිපයක්ම පසුගිය දින කිහිපයේද හුවමාරු වී තිබෙන අයුරු අපට දැකගනන්ට හැකි විය. […]

Continue Reading

නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක අලලා පළවූ අසත්‍ය ප්‍රකාශ පෙළක්!

කොරෝනා වෛරස් ආසාදනය නිසා කල් දැමුණූ පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන අගෝස්තු මස පස් වෙනිදා පැවත්වීමට සුදානම් කර ඇතිබව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය. මැතිවරණ උණුසුම ඇතිවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පක්ෂයන්ගෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳව සටහන් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත. ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රක් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා […]

Continue Reading

FACT CHECK : විශ්‍රාම වැටුප ලබා ගන්න පාර්ලිමේන්තුව නැවත කැඳවන්න – නලින්ද ජයතිස්ස

පසුගිය ජනාධිපතිවරනයෙන් පසුව සමයේදී ජනතා විමුක්ති පෙරමුණ, ඔවුනේ නායකත්වය සහ ප්‍රධාන චරිත අලලා සාවද්‍ය සහ උපහාසාත්මක පුවත් රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරීමට පටන්ගෙන තිබුණි. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අලලාද සටහන් රැසක් නිර්මාණය වී තිබු අතර කොරෝන වෛරසය ආරම්භ වෙත්ම, චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට විරුද්ධ බව පැවසුවා යයි හුවමාරු වූ මෙම […]

Continue Reading

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවන අසත්‍ය ප්‍රවෘත්ති.

ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවහයෙහි ක්‍රියාකාරී පක්ෂයකි.  පසුගිය දින කිහිපයේදීම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි ප්‍රධාන ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලය තුල නොයෙකුත් පුවත් සහ සටහන් ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත.  මෙම සටහන් රැසක් පිළිබඳව කළ කරුණු විමර්ශනයන්ගෙන් තහවුරු වුයේ එම සටහන් බොහොමයක්ම අසත්‍ය  හෝ නොමග යවන සුළු සටහන් බවයි. චීනයේ […]

Continue Reading