Explainer : MCC නිල අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමට පෙර, ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලබාදුන් අදහස් දැක්වීම පිලිබඳ පැහැදිලි කිරීමක්!
ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් සහිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුලදී බොහෝ ලෙස කතාබහට ලක්වූ අතර ඉන් පසුවද විටින් විට කතාබහට ලක්වුණි. මෙවැනි සටහන් කිහිපයක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වූයේ ඒවා සාවද්‍ය බවය. එම විමර්ශන වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින් මේ අතර “ශ්‍රී ලංකාව තවමත් MCC […]
Continue Reading