NATO හමුදා රුසියාව වැටලුවාද?
රුසියාව යුක්රේනයට නොනවත්වා ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් NATO සංවිධානය විසින් ඊට මැදිහත් වෙමින් NATO හමුදාව විසින් රුසියාව වටලා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාරය හේතුවෙන් NATO සංවිධානය සිය හමුදා බල මුළු තර කරමින් සිටි. මේ […]
Continue Reading