Explainer: නවලෝක රෝහලේ කොරෝනා මාෆියාව?
ප්‍රශ්නගත කරුණක් සම්බන්ධයෙන් නිවැරදි සහ සම්පුර්ණ තොරතුරු සමාජගත නොකරමින් චෝදනා එල්ල කිරීම මඟින් එම සටහන් පිළිබඳ සැලකිලිමත් වන සමාජ මාධ්‍ය පරිශීලකයින්ට ද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවන් සිදුවීමක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් මෙලෙසින් දක්වනු ලබයි. සමාජ මාධ්‍ය සටහන් : Made in Sri Lanka ෆේස්බුක් පිටුවේ දීර්ඝ විස්තරයක් සහිතව නවලෝක රෝහල විසින් එහි […]
Continue Reading