FACT CHECK: සුනිල් හඳුන්නෙත්ති නැවේ අයිතිය ගැන කිව්වද?
යම්කිසි පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කළ දෙයක් විකෘති කරමින් නැතහොත් වැරදි අර්ථකනයක් ලබා දීමට කටයුතු කිරීම තුළින් ජනතාව නොමග යෑමක් සිදුවන අතර එම පුද්ගලයාගේ කීර්ති නාමයටද ඉන් හානි වනවා අපට සුලබව දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් වන එවැනි සටහන් සම්බන්ධයෙන් Factcresendo අප නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන අතර එවන් වැරදි නිවැරදි කිරීමට නිරන්තරයෙන්ම බැඳී සිටිමු. පසුගියදා ජනතා […]
Continue Reading