ජිමී ඇන්ඩර්සන් එක ඕවරයක දී පන්දු හයකින් කඩුලු 6ක් දවා ගත්තා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම පසුගිය තරඟ සංචාර කිහිපයක දීම දිගින් දිගටම පරාජය ලැබූව ද , කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණ හමුවේ නැවතත් ක්‍රිකට් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි උනන්දුවක් දැක ගන්නට ලැබෙනවා.  කෙසේවෙතත් අතිශයෝක්තියෙන් පළකෙරෙන ව්‍යාජ සටහන් හේතුවෙන් ද බොහෝ පාඨකයින් නොමඟ යනවා. මේ එවැනි සමාජ […]

Continue Reading

ලොව පුරා බලපැවැත්වෙන ඉන්ධන සහ ගෑස් අර්බුදයේ ඡායාරූප?

මෙරට පවතින වත්මන් ආර්ථික තත්ත්වය ලංකාවට පමණක් සීමා වූවක් නොවූ බවට දැක්වීමට විදේශීය රාජ්‍යයන් වල ඉන්ධන සහ ගෑස් පෝලිම් වල භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යැවීමට කටයුතු කළ ෆේස්බුක් සටහන් කිහිපයක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “මේ රට ඇතුලේ ඉදගෙන අරක නැ, මේක නෑ කිය කිය වැලපෙන දේශපාලන අවස්ථාවාදීන් නොදකින […]

Continue Reading

FACT CHECK: කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් විදෙස් ප්‍රේක්ෂකයෙකු පුවරුවක් ප්‍රදර්ශනය කලාද?

කොරෝනා වයිරස් තත්වයේ බලපෑම හේතුවෙන් නවතා දමා තිබුණු ජාත්‍යන්තර  ක්‍රිකට් තරඟාවලීන් මේ වන විට නැවත ආරම්භ කර ඇති අතර ලංකාවේ ද LPL නමින් 20යි 20 ක්‍රිකට් තරඟාවලියක්ද පසුගියදා පවත්වන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරයක් සඳහා එක් වුණු අතර එහිදී පැවති ටෙස්ට් තරඟ දෙකෙන්ම පරාජයට පත්විය. මෙහි දෙවෙනි තරඟයේදී […]

Continue Reading

නියුසිලන්ත පාදිලිතුමන්ගේ දුව ඉස්ලාම් ආගම වැළඳගත්තාද?

ආගමික සංවිධාන සහ පුද්ගලයින් තම දහම ප්‍රචාරය කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලය උපයෝගි කර ගනී. ෆේස්බුක් මාධ්‍ය ජාලයේ ද මෙවැනි සටහන් රැසක් පසුගිය දිනවල දක්නට ලැබුණි. “නියුසිලන්ත පාදිලිතුමන්ගේ දුව සත්‍ය දහම ඉස්ලාමය වැළඳ ගනී” තේමාවෙන් රූමත් තරුණියකගෙ සහ කතෝලික පියතුමකුගේ ඡායාරූපයක් අන්තර්ගතකර Yaha.maga නමැති ෆේස්බුක් පිටුවක සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් […]

Continue Reading