Fact Check: රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිලිබඳ හුවමාරු වන්නේ සත්‍ය තොරතුරු ද?
පසුගිය සමයේ දේශපානඥයින්ගේ අධ්‍යාපනික සුදුසුකම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා බහට ලක් වනවා අපට දැක ගන්නට ලැබුණා. පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතාගේ මෙන්ම මෑතකදී හරීන් ප්‍රනාන්දු මහතාගේ ද සාමාන්‍ය පෙළ සහතික සම්බන්ධයෙන් දැඩි කතා බහට ලක්වුණා. ඒ ගැන අප සිදුකළ විමර්ශනයන් මෙතනින් , මෙතනින් එවන් වාතාවරණයක් තුළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ […]
Continue Reading