පිරිමින්ගේ හිඟතාවක් නිසා විවාහවීමට පිරිමින් සොයන කාන්තාවන් බහුල බ්‍රසීල නගරයක් පිළිබඳව හුවමාරු වන සමාජ ජාලා සටහන් අසත්‍යයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල බහුලව සංසරණය වන සමහර සමාජ ජාලා සටහන් පෙළක සඳහන් වන්නේ, තම නගරයේ පිරිමින් ඉතා අවම සංඛ්‍යාවක් ජීවත්වීම හේතුවෙන්, විවාහ වීම සදහා පිරිමින් නොමැතිව අසරණ භාවයට පත් බ්‍රසීල ජාතික කාන්තාවන් බහුල ව ජීවත්වන, බ්‍රසීල නගරයක් පිළිබඳවයි. මෙම සටහන්වල දැක්වෙන කරුණු සත්‍යද යන්න විමසා බැලීමට අප […]
Continue Reading