FACT CHECK: ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වෘත්තීය සමිති පිහිටුවීමේ උත්සාහයක?

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වෘත්තීය සමිති පිහිටුවීමට අයැදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.  සැබවින්ම මෙවැනි ලිපියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් නිකුත් කළාද යන්න අප විමසීමක් කළා. ඒ අනුව පැහැදිලි වුණේ මෙම ලිපිය ව්‍යාජ ලෙස සැකසූ ලිපියක් බවයි. […]

Continue Reading