FACT CHECK: පස්යාලට පැමිණි ගුරු විරෝධතා රැළියෙදී ලබා ගත් ඡායාරූපයක් ද ?
ගුරු- විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් දීප ව්‍යාප්තව පැවැත්වූ ගුරු උද්ඝෝෂණය රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බව ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති එකමුතුවේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි පසුගියදා මාධ්‍යට පැවසුවා. ඒ වෘත්තීය සමිතිය විසින් මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කළ පාගමන එ් පස්යාල ප්‍රදේශයේ එම විරෝධතාවය අත්හිටුවීමට තීරණය කිරීමත් සමගයි. නමුත් එදින පැවැත්වූ එම […]
Continue Reading