FACT CHECK : නුවරඑළිය විපක්ෂ පා. මන්ත්‍රී රාධක්‍රිෂ්ණන්ගේ පුතාගේ විවාහ උත්සවය ඇඳිරි නීතිය මධ්‍යයේ කොළඹ තරු පගේ හෝටලයක තිබුණා ද?
බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟම එම නීති කඩකරමින් ක්‍රියා කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා දැනුම්දී තිබුණා. එවන් පසුබිමක කොළඹ ප්‍රධාන හෝටලයක පැවති විවාහ මංගල්‍යයක් සම්බන්ධයෙන් සටහන් රැසක් ඔක්තෝබර් මස 30 වැනිදා සමාජ මාධ්‍ය ජාලාවල පළවී තිබුණි. මේ අතර එසේ විවාහ මංගල්‍යය පැවැතියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු […]
Continue Reading