කොවිඩ් – ඔමික්‍රෝන් XBB ප්‍රබේදය සම්බන්ධයෙන් පැතිර යන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතදී චීනයේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමත් සමඟම, COVID-19 සම්බන්ධයෙන් ලාංකේය සමාජ ජාලා අවකාශය තුළ නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය පැතිර ගිය පසුගිය වකවානුවේදී සිදුවූ ආකාරයටම නැවතත් වැරදි තොරතුරු වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යන බවක් දක්නට ලැබෙනවා. කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදයේම වෙනස් මාදිලියක් වන XBB සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: ඉදිරියේදී එන්නට නියමිත කොවිඩ් ප්‍රභේද ගැන වාර්තාවක් ලීක්වෙයි?

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් මේ දිනවල මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇත්තේ, ‘ඔමික්‍රොන්’ නමැති ප්‍රබල කොවිඩ් ප්‍රභේදය මෑතකදී හඳුනා ගැනීමත් සමගයි. මෙතෙක් මෙරටින් එම ප්‍රභේදය සහිත කොවිඩ් රෝගීන් හඳුනා නොගෙන ඇති අතර මේ පිළිබඳව ජනතාව බියෙන් පසුවෙයි. එවන් පසුබිමක ඇතැමුන් කිසිදු වග විභාගයකින් තොරව අසත්‍ය පතුරවමින් ජනතාව තවත් බිය වැද්දීම සඳහා අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading