FACT CHECK: One-Ring Scam මගින් ඔබගේ දුරකථන නාමාවලියේ හා බැංකු ගිණුම් තොරතුරු ලබා ගන්නවාද?
නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව දැනුවත් කරන සටහන් අපට නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. නමුත් මෙම කරුණු නිවැරදි තොරතුරුද යන්න බව තහවුරු කර පළ නොකිරීමෙන් ජනතාව නොමග යන අවස්ථා ද අපට දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරන ලෙසට ඉල්ලමින් පළ කළ සටහනක නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: සමාජ […]
Continue Reading